නාලාගිරි ඇතුට රා දී එව්වා සේම
බුදු හිමි වනසන්ට දෙව්දත්ලා
මී හරකෙකුට වෛරයේ රා පොවලා
එවලා තිබේ වරිගය බේරා ගන්ට
පැට්‍රල් දමා සිරුරට ඒ වහන්සෙගේ
ගිනි තිබ්බේ සුවර්නවාහිනියයි
කටු ටික සුප්පලා මස් ටික කන්ට
සෝමක්කේ යවනු මැන ඔබේ බලු කපුටු පැටව්
සොමක්කට නම් වැඩ වරදී මේ පාර.ඒත් නීතීඥ පිහිටෙන් තමා නිවැරදි කරු බවට සාක්ෂි සහිතව ඔප්පු කරගනීවි.
ReplyDeleteසෝමක්කලාට වරදින්නේ නැහැ. වරදින්නේ එතෙන්ට යවපු මාද්දිය කාරයට
Deleteලොකුම තැනගේ පිටපත කොහොම වේවිද දන්නේ නැහැනේ අපි...ඒකට අනුව තමයි සියල්ල සිදු වෙන්නේ ...මේක ඕනෙම පැත්තකට හරවන්න පුළුවන්..මාධ්‍ය බලපත්‍රය අහෝසි වීමේ සිට විශිෂ්ඨ මාධ්‍ය වාර්තාකරණය දක්වා පුළුල් අවකාශයක පැතිර තිබෙන්නක්...සියල්ල ලොකු තැනට බාරයි...
Delete(මතලන්ගේ පෝස්ට් එකේදී ව්ක්‍රම ගැන අහපු දේට උත්තර දීලා ඇති මැදිරියෝ .පුළුවන් වෙලාවක බලන්න..)
ඕකත් කියන්නට ඔයහැටි දෙයක්දෝ
ReplyDeleteකියා හිතුනි මට රංචාගොඩ ළමයෝ
අබුද්දස කාලේ නොවැ මේ ලැබුවේ
බුද්ධාගමත් දැන්නම් බාබේකිව්ය
ලාංකේය අභිමානය..........
ReplyDeleteහිඟන්නන්ට සුවුරු ඇන්දීමේ පල විපාක. තව ආතල් ඉදිරියට...
ReplyDelete