Monday, May 27, 2013

ජාතික විමුක්ති අරගලය

 

ගවයෙක් ගිනිතබාගෙන මියගිය හන්දා
ගව ඝාතනය නතර කල යුතු බව 
වීරවංශ ගව ගරු මැතිඳා කියා තිබේ
ජාති ආලේ ආයෙත් ඔය මතුවෙන්නේ


ගව ඝාතනය ඔය විදියට කෙරුනෝතින්
ජනිපෙ චන්ද ටික ඔක්කොම නැති වේවී
වලිගෙයි අං දෙකයි විතරක් අඩු මේ උතුමා
තම ජීවිතේ ගැනත් හිතුවාවත්දෝ

රංචාගොඩ ළමයා

5 comments:

  1. මේ වෙලාවේ කවුරු කවුරුත් තම තමන්ගේ ඥාතින් වෙනුවෙන් පෙනී සිටිනවා වගේ.

    ReplyDelete
  2. thopi puka denne katada

    ReplyDelete
  3. කරුණාකර මළවුන්ට අපහාස නොකරන්න.මිය ගියේ මිනිසෙකි.ඔහු මරාගෙන මැරුණේ නැත.තමන් නිවැරදි යයි සිතූ අරමුණක් ඉටු නොවූ තැන තමන්ගේ ජීවිතය අවසන් කරගත්තා පමණී.මේ භික්ෂුව ගිනිතබාගත් ගවයා ලෙසින් හැඳින්වීම ඉතාමත් වැරදි සහගත බව කියමි.මෙම බ්ලොගය හිමිකරු සහ සවර්ණවාහිනිය අතර වෙනසක් නොමැති බව මෙවන් බ්ලොග් ලිපි වලින් පැහැදිලි වේ.

    ReplyDelete
  4. මේ බ්ලොගය හිමිකරු හෝ හිමිකාරිය ජනාධිපති හුගෝ චාවේස් මියගියවිට දැක්වූ ප්‍රතිචාර මට මතකය එමෙන්ම ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් වෙනුවෙන් තම බ්ලොගය හැසිරවූ අන්දම මතකය.ඒ මියගිය මිනිසුන් දෙදෙනා වෙනුවෙන් දැක්වූ කණගාටුව සහ ගරුත්වය මේ හිමිනම වෙනුවෙන් ඔබට ඇති නොවීම වෙනම කරුණකි නමුත් මියගිය මිනිසෙකුට අවම මට්ටමේ හෝ සදාචාරයකින් හෝ ගරු කිරීම ජීවත් වන මිනිසුන්ගේ යුතු කමක් නොවේද?.මින් පසු ඔබේ බ්ලොගයේ අන්තර්ගතකරන දේවල් සම්බන්දව මා එතරම් විස්වාස නොකරමි.

    ReplyDelete
    Replies
    1. මියගිය චීවර ධාරියා ගැන මමද කනගා‍ටු වෙමි. එහෙත් ඔහු කලේ ගොන්වැඩක් බවත් නැවත කියමි. ගොන් වැඩ කරන්නේ ගවයින්ය. මිනිසුන් නොවේ.

      Delete