Tuesday, January 13, 2015

කෝ බැසිල් නෝ බැසිල්


පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට සම්ප්‍රාප්ත වූ ආචාර්ය සෝමරත්න දිසානායක සූරින් ජනාධිපතිවරණයේ තම යුතුකම් කොටස නිමවා  චිත්‍රපට කීපයක්ම  සෑදීමට මේ දිනවල තිරනාටක ලියමින් සිටියි. රූපවාහිනි සංස්ථාවේ සිටින අපේ ඔත්තුකරුවෙකුගෙන්  දැන ගන්නට ලැබුනු ආකාරයට එයින් කිහිපයක නම් පහත දැක්වේ..

1. කෝ බැසිල් නෝ බැසිල්

2. මාර පරාජය- ඓතිහාසික කතාවකි

3. ගෝටා හෝ මා හෝ රාජා හෝ-සම අධ්‍යක්ෂණය නානසාර

4. විමලේ දැන් පොඩි ලමයෙක්

5.  බැසිලුනි ඔබ කොහිද?

6. මැකෝට මල් මිටක්

7. විමලෙගේ උගුර මදි ඇඬුවා ඔබ සන්දා

8.ජොන්ස්ටන් සහ ගොන්සන්

9.තිස්සගේ දෛවය

10.කෝ යකුනේ ඡන්ද

8 comments:

  1. ඔ්ක තමයි මේ අාන්ඩුව කරපු පළවෙනි ම මෝඩ වැඩේ......... ඔය පාරෙම ගියොත් ලබල ඡන්දෙන් කොරලා තියෙයි......

    ReplyDelete
  2. 11.ගොම්මන්පිල ගේ අගුපිල
    12.ආයෙමත් කොටි
    13.සාස්තර සුමනේ

    ReplyDelete
  3. අයියෝ චිත්‍රපටි විතරක් පෙන්නලා හරි යන්නේ නැහෙනෙ මෙන් නාට්‍යක්,

    සෙක්කුව ( සෙක්කුවේ බැඳ ඇති වම්මුන් ගැන කථා වස්තුව)

    එතකොට අධ්‍යාපන වැඩසටහන්, මෙන් එකක,

    The පංතිය ( වම්මුන්ට පන්තිය යනු කුමක්දැයි කියාදීම නැතහොත් ඇමති මණ්ඩලේ රෝයලිස්ට්ලාගෙන් පුරවන්නේ කෙසේදැයි කියාදීම)

    නැවත විකාශනය,

    කඩවුණු පොරොන්දුව ( චන්දය දවස්වල ඔලුව පුකේ ඔබාගත වම්මුන්ගේ පහන් සංවේගය පිණිස )

    ReplyDelete
    Replies
    1. 1. Ranil
      2. Ravi
      3. Eran
      4. Premadasa
      5. Naveen
      6. Harsha
      7. Swaminathan
      8. Gayantha
      9. Mangala
      10. Rajeewa Wijesinghe
      11. Hakeem

      We thank JVPens and Former JVPens for making "our folks" Ministers!


      Floret!!!!

      Sa rasa

      Delete
  4. dont cry my child sarasa,have you Royal Phobia?

    ReplyDelete
  5. දැන් පෙන්නනවා!!!!!!!!!

    ''කෝ මාර්කස් නො මාර්කස්''

    ඉල ඇදෙන මාර්කස් ලෙනින් වාදී විහිළු!,

    ඇඟ කිලිපොලා යන පන්ති සටන්!,

    මෙන්න ඔබ පුලපුලා සිටි වසෙරේ සමාජවාදී පිචැර් එක,

    චන්ද්‍රිකා ඇන්ඩ් රනිල් කොම්පැනි නිෂ්පාදනයක් ලෙස,

    ''කෝ මාර්කස් නො මාර්කස්''

    ඔබත් අදම නරබන්න, ඉතුරුව ඇති වම්මු ටිකත් වල දමන්න.

    යහ පාලන වම්මුන්ගේ බ්ලොග් පඩංගු වල.

    ReplyDelete
  6. සෝමා අදට අවශ්‍ය එක චිත්‍රපටයක් කලින් ම හැදුවා.

    "සිරි රජ සිරි"

    ReplyDelete