Sunday, January 25, 2015

ශ්‍රිලනිප නිර්මාතෘ කවුද?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වශයෙන් ඩී.ඒ. රාජපක්ෂ මහතා  වසර දහයක් තිස්සේ දැරූ තනතුරින් ඔහු ඉවත් කළ බවත් නැවත් එහි නිර්මාතෘ වශයෙන් එස්.ඩබ්.ආර්.ඩී, බණ්ඩාරනායක මහතා පත් කළ බවත් සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ( එවැනි අය සිටීනම්) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව මෙයින් දැනුම් දෙනු ලැබේ.

එම තනතුර 2015 අප්‍රේල් මාසය දක්වා වලංගු බවත් එයින් පසු තවදුරටත් එම කාලය දීර්ඝ කිරීම හෝ අවසන් කිරීම පිලිබඳව තීරණයක් ගන්නා බවත් මෙයින් වැඩි දුරටත් දැනුම් දෙනු ලැබේ.


5 comments:

  1. වැදගත් නිවේදනයක්.

    වෙලාවට දාපු එක වටිනවා.

    -------
    අයියෝ රාජපස්ස

    ReplyDelete
  2. හොද වෙලාවට මතක් කලේ.. අපිටත් අමතක වෙලා තිබ්බේ..

    ReplyDelete
  3. හත්තිලව්වයි....................... ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නම් දන්නවා මචං කවුද ඒතකොට ඔය බණ්ඩාරනායක කියන්නේ............. අපිට මතක නෑනේ ඒහෙම නමක්

    ReplyDelete
  4. මොකක්දෑ බං ශ්‍රිලංකා නිදහස් පක්ෂේ කියන්නේ

    ReplyDelete
  5. හොඳ උපහාස රසයක් තිබෙනවා පොස්ටුව පොඩි වුනත්.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15517-2015-01-26-22-05-28

    ReplyDelete