Sunday, December 20, 2015

සිංහ ලේ

 
 


කන්ඩ නැතිව අ   ලේ
ඉන්නවා අපි බො ලේ
පිට ත්  බඩේ ඇ     ලේ
අපේ  සිංහ         ලේ
 
පයින්ට් එකක්     ලේ
නැතිය නහර තු    ලේ
අම්මා ඇරලා කැ   ලේ
අපිත් සිංහ             ලේ
 
නැතිව රටේ  බ      ලේ
ඉන්ට බැරිය ම       ලේ
දෙන්ට උන්ට බ    ලේ 
කියමු  සිංහ           ලේ

19 comments:

  1. සයිටම්ලේ
    විරුද්ද ලේ
    අහගත්තා ලේ?
    දුකයි ලේ?

    ReplyDelete
    Replies
    1. සයිටම් ලේ
      පක්ෂ ලේ
      නා ගත්තා ලේ
      හෙලුවැල්ලේ

      Delete
    2. පිට රට ගිහින් BMW පදින්න පුළුවන් කම තියෙද්දී මෙහෙ ඉදගෙන ජනතාවට සේවය කරන ඩොකාලට ඉල්ලන හැමදේම දෙන්න ඕනේ කියන ඔයා මොකද 30 අවුරුදු යුද්දේ දිනපු මහින්දට, සහෝදරයන්ට සහ පුත්තුන්ට හැමදාම රට කන්න දෙන්න ඉඩ දෙන්න ඕනේ ඕනේ කියන තිරිසන් ලේ කේස් එකට විරුද්ද ? සයිටම් ගැන දාපු පොස්ට් එකේ තමුන්ගේ ලිපියට කිසිම උත්තරයක් නොදී වෙන පොස්ට් එකක් දාල ශේප් වෙලා හොර ගෙඩියා වගේ හැංගිලා ඉදල දැන් නේ එළිපිට උත්තර දෙන්න එන්නේ. මැදිරියා වුනත් කලා කස්ටිය නේ අලේ !!! කොහෙද ඕකුන්ට මොලේ!!! කොටුවේ දාල ගියාලු ජෙප්පොන්ගේ ගොය්යියෙකුගෙන් අමුඩයක් ඉල්ලගෙන ගහගනින් බොලේ!!! සීතාම්බර සළුව ඇදගෙන කියල හිතුවට අපිට නම් පෙන්නේ උබ ඉන්නේ හෙලු වැල්ලේ!!!

      Delete
    3. කලාමැදිරියා ඊරිසියාව ඉස්පොල්ලෙ ගිහිල්ලා සයිටම් එකට විරුද්දව පෙලපාලි යනවා...

      කලා මැදිරියෝ... සයිටමේ නරක අපිට කියන්න එන්නෙ නැතිව නරකද රාජ්‍ය වෛද්ය පීට වලයි සයිටම් එකෙයි දෙකෙන්ම පඩි කන එහෙත් රාජ්‍ය වෛද්ය පීට වලින් ඉගෙනගත් දොස්තරවරුන්ට විරුද්දව කතා කලා නම්?

      අමතකද පහුගියදා හදිසි අනතුරක් වෙලා මිය යනකල් ම සයිටම් එකේ ඩීන් කම දැරුවේ රාජ්‍ය වෛද්ය පීට වලින් ඉගෙනගත් රාජ්‍ය වෛද්ය පීට වලයි සයිටම් එකෙයි දෙකෙන්ම පඩි කාපු මහාචාරිනියක් කියලා???

      එසේ ඩබල් ගේමක් ගැසීමට එරෙහිව එතුමියට විරුද්දව එතුමිය වැඩ කල පෙරාදෙනි වෛද්ය පීටේදී විරෝදතා නොදැක්කුවේ බයටද?

      Delete
    4. @ AnonymousDecember 20, 2015 at 3:50 PM

      අනේ පොන්සියො කවුද හෑම ඵකම ඉල්ලන්නේ...........
      හෑමඵකම ඉල්ලන්නෙ සයිටම් මී හරක් තමයි..........උන්ට ඉගන්ගන්න මොලෙත් නෑ ලු.......ඵ්ත් දොස්තර උපාදිය ඔනමලු......ඵ් නිසා ඔය කතාව කියාගන්න සයිටම් ඵකේ වහු පෑටවුන්ට........මොකද මහින්දගෙ තියරියෙන් ඉන්නෙ ඵයාල තමයි !

      හදිස්සි ලෙඩෙකුට බෙහෙත් කරන්න මහ රෑක ඉස්පිරිතාලෙකට යන්න දොස්තර කෙනෙකුට වාහනයක් ඔන නෑද්ද?
      ඔච්චර කුහක වෙන්න ඵ්පා යකෝ.............
      ඉලග ආත්මෙත් හරකෙක් වෙලා ඉපදිලා සයිටම් යන්න වෙයි !

      දොස්තරලාලට පිටරටවල ලොකු පඩි වලට ලොකු වාහනවලට යන්න පුලුවන් කම තියෙද්දි අවම දේවල් වලට තමා ඵ් මිනිසු ලකාවේ සේවය කරන්නේ.............

      ඔක්කොම දේවල් ඉල්ලන්නෙ නෑ ඵ් මිනිස්සු..............තිබුනු අවම දේටත් කෙලින්න ඵපා කියලයි කියන්නේ................

      රන්න පොනියට ඔන මේ රටේ ඉන්න උගත්තුන්ව මේ රටින් පන්න ගන්න(විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ට බෙදන්නෙත් මේ හෑන්දෙන් ම තමයි !) .....................ලoකාවේ මෝඩයො ඉතුරුවෙනවට තමා ඔකුන් කෑමති......ඵ්කයි ඔහොම කෙලින්නේ !

      Delete
    5. //සයිටම් ගැන දාපු පොස්ට් එකේ තමුන්ගේ ලිපියට කිසිම උත්තරයක් නොදී වෙන පොස්ට් එකක් දාල ශේප් වෙලා හොර ගෙඩියා වගේ හැංගිලා ඉදල// ස්යිටම් නම් එන්නේ හොරෙන්

      මැදිරියා-කලා නේ අලේ !!!
      ආර්ට් කොරපු ඕකුන්ට කොහෙද මොලේ!!!
      කොටුවේ දාල ගියාලු ජෙප්පොන්ගේ ගොය්යියෙකුගෙන් අමුඩයක් ඉල්ලගෙන ගහගනින් බොලේ!!!
      සීතාම්බර සළුව ඇදගෙන කියල හිතුවට අපිට නම් පෙන්නේ උබ ඉන්නේ හෙලු වැල්ලේ!!!

      උබල වගේ ගොන්නුන්ට උරුම ගුටි තමයි පොලිස් බැටන් පොල්ලේ

      කලින් මතකනේ රස බැලුව කටු කම්බිත් බස්සගෙන ගෙන පු# හිලේ

      ඒවා ගැන දැනගන්න අහපන් පැරා ගෙන් හරි විචා ගෙන් හරි මලේ

      කාර් අරන් උන් යන්නේ තොපේ සොහොන් උඩින් උබල ඔය නිකම් කියෙව්වුට වාචාලේ !!!

      Delete
  2. කන්ඩ නැතිව අ   ලේ
    ඉන්නවා අපි බො ලේ
    පිට ත්  බඩේ ඇ     ලේ
    අපේ  සිංහ         ලේ

    එහෙම උනත් බො ලේ,
    ඩොකාලට හැම වෙ ලේ,
    ඉල්ලන දේ දිය යුතුයි බො ලේ,
    නැත්තං ලෙඩ්ඩුන් අගු පි ලේ,

    ReplyDelete
    Replies
    1. ඊරීසියාව රවිගේ අර මොකක්ද එකටත් වඩා ලොකුයි වගේ

      Delete

  3. ‪#‎සිංහ_ලේ‬...
    මේක දැන් හැමතැනම වගේ තියෙන දෙයක්...
    තමන්ගේ ජාතිය ගැන ඇති හැඟීම වැඩි කරන්න කරන දෙයක්...
    ඒත් සම(හරක්) අය එක එක කතා කියනවා මේ ගැන...
    අම්මා කැලේට ගියාද නැත්තං සිංහයා ගෙට ආවද වගේ නපුන්සක කතා කියනවා..
    දන්න තරම තමා...
    ඔහොම ගොං කතා කියන්ඩ කලින් දැනගං අපේ ජාතිය සිංහල...
    තුන් සිංහලේ ගැනවත් අහලා තියෙනවද ?...
    නිකං හැම දේම දන්නව වගේ තප්පුලන්ඩ එපා...
    තම්බියා අල්ලා හුකබ්බර් ගගා කෑගහනකොට ජන්මාන්තර වෛරක්කාරයෙක් උණත් ඒකට තව තම්බියෙක් විරුද්ධ වෙන්නෑ...
    ඒකට සිංහල උන්...
    සිංහල එකෙක් මොනවා කරත් ඒකට හරස් වෙන්නෙ සිංහලයෙක්මයි...
    අනේ ඉතිං වඳවෙලා යන ජාතියක් කියලා අහන්නත් දෙයක්ද ?unsure emoticon
    ...
    කරුමෙ තමා වෙන මොකක්ද ?...
    copied from..ද පොල් සමන් blogger.

    ජාතිය ගැන කතා කරන කොට ඉබේම එලියට එන මේ වගේ නපුන්සක උන්නැහැලට උත්තරයක් හොය හොය ඉන්නකොට තමා saman blogger මේක දාලා තිබ්බේ.
    උගේ අම්මා කැලේට හරි ගියා.උබේ අම්මා තාම යාගන්න තැනක් කැතිව අයාලෙ යනවා

    ReplyDelete
  4. //තාම යාගන්න තැනක් කැතිව අයාලෙ යනවා//

    කලාමැදිරියා ඊරිසියාව ඉස්පොල්ලෙ ගිහිල්ලා සයිටම් එකට විරුද්දව පෙලපාලි යනවා...

    ReplyDelete
  5. මැදිරියා-කලා නේ අලේ !!!

    ආර්ට් කොරපු ඕකුන්ට කොහෙද මොලේ!!!

    කොටුවේ දාල ගියාලු ජෙප්පොන්ගේ ගොය්යියෙකුගෙන් අමුඩයක් ඉල්ලගෙන ගහගනින් බොලේ!!!

    සීතාම්බර සළුව ඇදගෙන කියල හිතුවට අපිට නම් පෙන්නේ උබ ඉන්නේ හෙලු වැල්ලේ!!!

    උබල වගේ ගොන්නුන්ට උරුම ගුටි තමයි පොලිස් බැටන් පොල්ලේ

    කලින් මතකනේ රස බැලුව කටු කම්බිත් බස්සගෙන ගෙන පු# හිලේ

    ඒවා ගැන දැනගන්න අහපන් පැරා ගෙන් හරි විචා ගෙන් හරි මලේ

    කාර් අරන් ඩොක්කු එතකොට යන්නේ තොපේ සොහොන් උඩින් උබල ඔය නිකම් කියෙව්වුට වාචාලේ !!!

    ReplyDelete
  6. kata tibuna paliyata dodawanna epa

    ReplyDelete
  7. කලාමැදිරියෝ..... මේ බ්ලොග් එක දීපන් ලමයෙකුට!

    ReplyDelete
  8. Replies
    1. me gu goda dennam nam ithin uba wage guu kandak ma hoyanna wewi!!

      Delete
  9. http://tinypic.com/view.php?pic=2hh1xxi&s=9#.Vnb4yflEmUm

    ReplyDelete
  10. සුපර්.................

    ReplyDelete
  11. එයි ගූ ගොඩ. අර ඩොක්කුන්ගේයි පොඩි මිනිස්සුන්ගෙයි වැටුප් අනුපාතය අඩු වෙලා ඩොක්කු අවුලෙන් ඉන්නේ. ඔන්න ස්ට්‍රයික් එකකුත් කරනවලු අලුත් අවුරුද්දේ. ඉක්මනට පොස්ට් එකක් ලියල දාපන් හවුල් වෙන්න උබත් ඒකට. හා හා. ඉක්මනට. ඔය ලැගල හිටිය ඇති.

    ReplyDelete