Sunday, February 26, 2017

මානසික වෛද්‍යවරයෙක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත.



ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිව රූබල් කාමි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වල්ගයේ එල්ලී රුසියානු වෛද්‍ය උපාධියක් ලබා ලංකාවේ විශ්ව විද්‍යාල ගැන මහා වෛරයක්, කෝන්තරයක් පිරිමසා ගැනීමට තැත් කරන මානසික වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු කම් ලත් මානසික වෛද්‍යවරයෙක් කඩිනමින් අවශ්‍යව ඇත.

රෝග ලක්ෂණ

1. නිදහස් අධ්‍යාපනය නයාට අඳුකොල මෙන් වීම
2. ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය වන්දනා කිරීම
3.  තමන් දන්න බව පෙන්වන ,එහෙත් නොදන්නා මනෝ විද්‍යාවෙන් සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට තැත් කිරීම
4.අන්තරය, ලංකාවේ වෛද්‍යවරුන් ,ඇතුලු ලංකාවේ සියලු දෙයක්ම පහත් කොට සැලකීම
5. ලෝකයේ සිටින මහා බුද්ධිමතා ,උගතා තමා යැයි සිතීම
6.PTSD, PTSD  යැයි වරින් වර හඬ නැගීම
7.ලොවෙත් නැති කවුරුන් හෝ සමග ඡායාරූප ගෙන අහවලා මහා බුඩ්ඩිමතෙකි, මම ඔහුගේ මිතුරාය ,සගයාය ,ආදි වශයෙන් ලිවීම
8.රුසියාවේ වසර කීපයක් ඉගෙන ගෙන ඇති නිසා සාර් නිකොලායි තමන්ගේ බාප්පා ලෙසත්, රස්පුටින් ගුරුවරයා ලෙසත් සිතීම
9. පුද්ගල චරිත ඝාතනයට ප්‍රිය වීම
10. චතුරසේනාරත්න සින්ඩ්‍රෝමයෙන් පෙලීම- ඉතිහාසයේ සිදුවීම් වලට තම සම්බන්ධය හෝ අඩුම වශයෙන් තමන්ගේ නෑයෙක් හෝ සම්බන්ධ යැයි නිතර කීම


මේ ආදි රෝග ලක්ෂණ රාශියක් ඇති මේ පුද්ගලයා පිං තකා සුව කර දීමට කැමති මනෝ වෛද්‍යවරයෙකු සිටී නම් කඩිනමින් ඉදිරිපත් වන්න. දැනටම ප්‍රමාද වැඩියි.

7 comments:

  1. ඒ මිනිහ සල්ලියබාගේ හොයාගෙන ඉන්න එකට ඊරිසියාවේ මැරියල්ල.පාලොස්දාහට ගූ අදින වේසියෝ.

    අන්තරේ ඉන්නේ කන්න නැතිව හොස්ටල් වල සදාකල් ලගින කාලකන්නි බලු හැත්ත. උන්ගේ මොකක්ද තියෙන හොඳ ? පිනට දන්බත් ගිලලා දායකයොන්ට දෙස්තියන නුගත් ගණගෙඩියෝ හොදයි තොපිට වැඩිය. රනිල් හාමුගේ හැටි දන්නවනේ. රනිල් හාමු තොපිට සලකනවා හෙට අනිද්දා රිඹයන්න. එදාට ඥන්පචන් ගාගෙන එන්න එපා ගුටිකෑවෝ කටුකම්බි බැස්සුවෝ කියාගෙන.

    ReplyDelete
  2. ඇත්ත තමයි ඌ සිංහලෙන් ඉංග්‍රීසියෙන් පොත් ලියලා තියනවා
    තමන් ගේ නියම නමෙන් ඉඳන් තමන් ගේ මතය ප්‍රකාශ කරනවා
    ඌ කරපු ඒවා වලින් දසමයක් කිරීමට අසමත් උඹලා ඉරිසියාවෙන් ඌට ගූ ගහනවා. ඒත් ඒ ගූ හැරවිලා වදින්නේ උඹලටමයි

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ නන්නනේ කිව්වලු, ඌ ලියන මගුල! එක පාරක් මිනිස්සු සිය දහස් ගානක් හාමත් කරවලා සමුල ඝාතනය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක්ව පොර කළා ඌ දණ්ඩ නමස්කාරය නැවැත්තුවා කියලා. අද ඔන්න පොස්ට් එකක්දාල ඉන්දියන් ඇම්බුලන්ස් ගැන. හරියට මීට කලින් මේවගේ අනතුරු වුනහම හරියට මහපාරේ නිනිස්සු මලා වගේ. මට පුදුමේ මේවගේ පදනමක් නැති කතා කියන මිනිහෙක් ලියන ඒවා කොහොමද ලෝකේ ප්‍රසිද්ධ ජර්නල් වල පලවෙන්නේ කියලා.

      Delete
  3. @ AnonymousFebruary 26, 2017 at 2:11 PM ඇනෝ ඇත්ත කතාව ඔය අමාවක කාරයා අඩු කුලේ නිසා කුල එරියස් එක තියනවා. පොරගෙ තාත්තා කන් දෙගෙදර නාට්‍ටියේ අල්මේදා වගේ බයිං සෙලිං කරලා තුට්ටු දෙකක් හොයා ගත්තේ. හෙන කපටි අංකූරා බේබද්දා. සල්ලි ගෙදර වියදමට දුන්නේ නෑ ඒ නිසා පවුල හරි දුප්පත්. හොයපු තුට්ටු දෙක හොර ගෑනුන්ට වේසියන්ට වියදම් කලා . අම්ම තමයි ඇඳුම් මහලා බර ඇද්දේ ඔය එරිය්ස් නිසා තමයි මෑන් ජේවීපී එකට සෙට් වෙන්නේ. ඒ නිසා පොර කාටහෝ මඩක් ගහනවා

    ReplyDelete
  4. මොන මේ පිස්සුවට තව දොස්තරලා හොයනවද? ලෝටස් අජියගේ නෙලුම් යායේ සම්මාන බිජ්ජ බෙර ගහලා වඩම්මපු දෙසපාලුවෙකුගේ අතින් මෙයාගේ බෙල්ලේ එල්ලලා ටික කාලයක් යනකොට ඉබේටම හොඳ වෙලා යයි

    හැබැයි ඉතින් කටුස්සෝ ඔටුන්න දාගතා වගේ වෙයිද දන්නෙත් නෑ සල්ලි ගෙවලා ලංකාවේ පුරවැසිකම ගත්ත පොරවල්නේ මේ අය

    ReplyDelete