මේ තරම් ආතල්ද සයිටම්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා සයිටම් එකේ
ලොක්කෙකු සොයා...
හිතන්නටවත් බැරි නිසා
මම ගියා සයිටම් එකේ
ලොක්කෙකු සොයා...
ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ
ඇඳක් යට පැදුරක් එලා
හොටු හූරමින් බලයි ඔහු
ආණ්ඩුවේ දොස්තර දිහා...
ඇඳක් යට පැදුරක් එලා
හොටු හූරමින් බලයි ඔහු
ආණ්ඩුවේ දොස්තර දිහා...
සයිටමේ රෝහලට නුඹ
නොගියේ ඇයිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
මං පණට ආදරෙයි කියා...
නොගියේ ඇයිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
මං පණට ආදරෙයි කියා...
දැං නං අප්පිරියයි අප්පා
ReplyDeleteඒ ගැන කරන්නට දෙයක් නැත අටම්
ReplyDeleteඉතින් දිගටම බැට දෙමිය සයිටම්
දැන් මෙතන කතා කරන්නෙත් සයිටම් එකේ quality එක සහ standerd එක ගැන නේද.
ReplyDeleteඉතින් ඇයි යකෝ quality එක සහ standerd එක develop නොකර සයිටම් වහන්න කෑ ගහන්නේ.
+++++++++++++++
Deleteඅනිත් කාරණේ තමයි ඔය ආණ්ඩුවේ දොස්තර කියන category එකේ foreign graduates ලත් ඉන්නවා.
ReplyDeleteමෙහෙ campus යන්න ලකුණු මදි වෙලා එත් සල්ලි ගොඩක් තිබිලා පිටරට private campus වල ඉගෙන ගත්ත එවුන්.
උන් අවුලක් නැද්ද.
naha awulak naha.
DeleteBecause they write ERPM Exam.
DeleteWhy don't you give chance to SAITM medical students to sit that ERPM exam
Delete