Tuesday, February 7, 2017

මේ තරම් ආතල්ද සයිටම්





මේ තරම් ආතල්ද සයිටම්
 හිතන්නටවත් බැරි නිසා
 මම ගියා සයිටම් එකේ
  ලොක්කෙකු   සොයා...
 
ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ
  ඇඳක් යට  පැදුරක් එලා
හො‍ටු හූරමින් බලයි ඔහු
 ආණ්ඩුවේ දොස්තර දිහා...
 
සයිටමේ රෝහලට  නුඹ
 නොගියේ ඇයිදැයි කියා
 මා ඇසූ විට හිනැහුනා ඔහු
මං පණට ආදරෙයි කියා...


 

8 comments:

  1. දැං නං අප්පිරියයි අප්පා

    ReplyDelete
  2. ඒ ගැන කරන්නට දෙයක් නැත අටම්
    ඉතින් දිගටම බැට දෙමිය සයිටම්

    ReplyDelete
  3. දැන් මෙතන කතා කරන්නෙත් සයිටම් එකේ quality එක සහ standerd එක ගැන නේද.
    ඉතින් ඇයි යකෝ quality එක සහ standerd එක develop නොකර සයිටම් වහන්න කෑ ගහන්නේ.

    ReplyDelete
  4. අනිත් කාරණේ තමයි ඔය ආණ්ඩුවේ දොස්තර කියන category එකේ foreign graduates ලත් ඉන්නවා.
    මෙහෙ campus යන්න ලකුණු මදි වෙලා එත් සල්ලි ගොඩක් තිබිලා පිටරට private campus වල ඉගෙන ගත්ත එවුන්.
    උන් අවුලක් නැද්ද.

    ReplyDelete