Friday, February 3, 2017

ස්වර්ණ(පොලිස්) වාහිනියේ මී හරක් වාර්තාකරණය

ඊයේ කොළඹ කො‍ටුව ප්‍රදේශයේදී සයිටම් විරෝධී සරසවි සිසු පාගමනට පොලීසිය එල්ල කළ මෘග ප්‍රහාරය නිසා මලමිනී විකුණමින් තම ජීවිකාව සරි කරගන්නා හරේන්ද්‍ර ජයලාල් ප්‍රමුඛ ස්වර්ණවාහිනි නඩය මහත් අමනානන්දයට පත්ව සිටී.

මේ අමනවාහිනියට අනුව පොලිස් ප්‍රහාරය එල්ල වූයේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අපහසුතාවට පත් වීම වැලක් වීමට බවයි. නමුත් ආණ්ඩුවට පක්ෂපාත පාගමන්, පෙලපාලි වලින් එසේ සිදු නොවන බව සිරි ලංකා පොලෝසිය මෙන්ම පොලොසියේ මාධ්‍ය අංශය ලෙස කටයුතු කරන ස්වර්ණවාහිනි නඩයද නිගමනය කර ඇත. ඔවුන්ට අනුව මහජනයා අපහසුතාවට පත් වෙන්නේ ආණ්ඩු විරෝධී ‍රැලි වලින් පමණි.

ලොවෙත් නැති නිදහසක් සමරන්නට යැයි කියමින් මේ දිනවල මාර්ග වසමින් ජනයා අපහසුතාවට පත් කරන ඊනියා නිදහස් පෙරහුරු ගැන මෙම මීහරක් වාර්තාකරුවන්ට වගේ වගක් නැත. ඒ ඔවුන් වැඩ කරන්නේ නෙවිල් ප්‍රනාන්දුගේ අරක්කු කාලට හා බත් පැකට් එකට නිසාවෙනි.

මෙම තක්කඩි මාධ්‍යකරුවන්ට අනුව සිසුන්ගේ පා ගමන් නිසා අහපසුතාවට ලක් වෙන්නේ සයිටම් හා කිසි සම්බන්ධය්ක් නැති ජනතාවය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ග්‍රාමීය පාසල් වලින් ඉගෙනුම ලබා කොළඹ පැමිණ ටයි කෝට් අඳින හරේන්ද්‍ර ජයලාල් ලාට අනුව නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනය මුදලාලිකරණය බලපාන්නේ වෛද්‍ය සිසුන්ට පමණි. මොළය උඩ වාඩි වී ප්‍රවෘත්ති කියවන හරෙන්ද්‍ර බඳු ගිරා පැටවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම මීහරකුන්ගෙන් අවකලනය දැනුම බලාපොරොත්තු වීම  හා සමාන දෙයකි.මෙම සිදු වීමේදී සිසුන් අත් අඩංගුවට පත් වීම මෙම මී හරකුන් වාර්තා කල  පිළිකුල් සහගත  ආකාරයෙන් පෙනී යන්නේ මොවුන් මොලේ නැති මෝඩයින්ටත් වඩා අමන තක්කඩි  ලේ පිපාසිත නරුමයන් ‍රැලක් බවයි

දුප්පතුන්ගේ රන් භාණ්ඩ උකසට ගෙන ගිනි පොලියෙන් ජීවත් වන එදිරිසිංහලාගේ දාසයින් වන හරේන්ද්‍රා ලා අද සිතන්නේ තමන්ද අයත් වන්නේ ධනපති පංතියට බවයි. ඔවුන් නොදන්නා කාරණය නම්  ඔවුන් තබා ඔවුන්ගේ හාම්පුතුන්වත් එම පංතියට අයත් නොවන බවත්, ඔවුන් සියල්ල පාදඩ ධනපතියන් බවත්ය. ජයලාල් ලාගෙන් අවශ්‍ය සේවය ලබාගෙන නිම වූ පසු පස්ස පැත්තට නොහොත් උන්ගේ මොලයට පා පහර දී දොට්ට දමන බවයි.

.

16 comments:

  1. අද නිදහස් අධ්‍යාපනය සුරකින්න කියලා පෙළපාලි එන වෙද සිස්සු හෙට හන්දිගානේ චැනල් කඩ අටවන් සල්ලි හොයන් ධනපති පංතියට රිංගන්න හදන එක "අමාවකට" පේන්නේ නැහැ කලුවර හින්දා.

    ReplyDelete
  2. හරීන්ද්‍ර කියවන්න ඇත්තෙ ලියල දුන්න දේ. මා දන්නා තරමින් ඔහු ස්වර්ණවාහිනී කාර්‍යමණ්ඩලයේ නොව බාහිර ප්‍රවෘත්ති කියවන්නෙක්. කොහොමත් ස්වර්ණවාහිනිය ආංඩුවෙන් පාලනය වන නිසා ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ReplyDelete
  3. // දුප්පතුන්ගේ රන් භාණ්ඩ උකසට ගෙන ගිනි පොලියෙන් ජීවත් වන එදිරිසිංහලාගේ දාසයින් වන හරේන්ද්‍රා ලා අද සිතන්නේ තමන්ද අයත් වන්නේ ධනපති පංතියට බවයි. //

    එදිරිසිංහලාගේ??

    සුවර් ද...?
    මනෝ තිත්තවැල්ලගේ දාසයෙක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ස්වර්ණවාහිනිය එදිරිසිංහලාට අයිති නැති බවත්, කලකට පෙර මහබැංකුවට පවරාගෙන නිසි බලධරයා ලෙස මනෝ තිත්තවැල්ල හරහා පාලනය කරන බවත්, දැන් කූප්‍රකට බැඳුම්කර මගඩිකරුවන් අයිති කර ගන්නට අංචි අදිමින් සිටින බවත් සැලවේ. ප්‍රවෘත්ති කියවන කාටත් කියවන්න වෙන්නේ ඔය එක එකා ලියා දෙන ප්‍රවෘත්තිය.

      Delete
  4. පහන නිවෙන්න කලින් කොහොමත් දඟලනවා. ඔය ලෙඩ්ඩුන්ගේ ලෙඩ නිට්ටාවටම හොඳ වෙන ප්‍රේමදාස මහත්තයාගේ වට්ටෝරුවෙන් හදපු තිත්ත කසාය ළඟ ළඟ එනවා. දැන්ම පරිස්සම් නොවී වතුරේ නටලා ලෙඩේ වැඩි කරගත්තොත් ඔය කඩුප්පුලි ඔක්කොටම තිත්ත කසාය බොන්න වෙනවා සිකුරුයි. පස්සේ නිකම් ඥන්පචන් ගාන්න එන්න එපා.

    ReplyDelete
    Replies
    1. පොරටෝක් දෙන්න කලින් ප්‍රේමදාස, රන්ජන් විජේරත්න මැරුනෙ කොහොමද කියලා මතක්කරගනින් කාලකන්නි පොන්නයා.................
      පාරේ කරවෙලා බල්ලො වගේ නේද බන් මලේ.............

      අනුන්ට බේත් දෙන්න යන උන්ට සොබාදහම විසින් බේත් දෙන බවත් මතකතුයාගනින් පොන්සියා............

      මකක් හරි ජඩ වැඩක් කරලා සල්ලි ටිකක් අතගාගත්ත පලියට දගලන්න ඵපා.කරන දේවල් ගෙවන්නම වෙනවා..............

      Delete
    2. ඒ විතරක් ද ?

      එතකොට සාමාන්‍යපෙළ විතරක් සමත් වෛද්‍ය සිසු මිනීමරු විජේවීර මරුනේ පණපිටින් කරවල වෙලා නේද කණා ?

      ඒ මොනවා පලදීලද ? දැන් ගෑනි දරුවෝ යන්න තැනක් නැතුව ජේවීපී එකට හෙන ඉල්ලන්නේ විජේවීර කරපුව පලදීල නෙවෙයි ද
      සනා ?

      මොලේ නැති කාලකන්නි එහෙම මැරුණට ගීම ගහපු ජේ ආර් මුත්තා මරුනේ වයස ගිහින් නේ.

      දගලන්න එපා. කොහොමත් උබල මැරෙන්නේ 89 ජේවීපී කාරයෝ මැරුණා වගේ මහපාරේ බල්ලෝ වගේ. වතුර ඉල්ලද්දී ආමි කාරයොන්ගේ හුජ්ජ බීල මරුනේ තොපේ එවුන්.

      ජඩ වැඩ කරලා බැංකු කඩලා සල්ලි ගත්තේ ජෙප්පෝ නේ බන්.

      හූ හූ.

      Delete
  5. උබට තියෙන්නේ හරිම පුන්චි මොලයක්නෙ බන්...........

    ගොනෝ විජේවීර හිටියෙ නිරායුදව තමුන්ගෙ පවුලෙ අය ඵක්ක.................

    ඵහෙම මිනිහෙක් අල්ලගෙන ගිහින් පුච්චලා මරන ඵක වීරකමක්ද ගොනෝ???

    ප්‍රේමදාස රන්ජන් විජේරත්න උත්තමයො හිටියෙ කොහොමද???

    හමුදා පොලීසි නිල නොවන මැර හමුදා විතරද???සී.අයි .ඵ් මොසාඩ් ෆුල් බැකප් ඵ්කත් ඵක්ක බැටෑලියන් පිටින් ගාඩ් දාගෙන මැස්සෙක්ටවත් ලගට ඵන්න බැරි විදියට ආරක්ශා වේගන නේද බන් හිටියේ..................

    හමුදා බැටැලියන යවලා නිරායුද මිනිස්සු පුච්චලා මරලා, ඵ් කර්මයෙන් බේරෙන්න හමුදා බැටෑලියන් ගනන් වටකරගෙන හිටපු උනුත් අර නිරායුද මිනිස්සු වගේම මහපාරේ කරවෙලා මලේ කොහොමද කියලා හිතන්න තරම් උබට ලොජික් ඵකක් නැතුව ඇති.............ඵ්කට ඉතින් උබේ පුන්චි මොලේට අනුකම්පා කරනවා ඇරෙන්න මොනවා කරන්නද????

    ජේ.ආර් ලොක්කා ෆේස්ටු ෆේස් නාපු හින්දා තමයි බේරුනේ.............නත්නම් ඌටත් ඔච්චරයි.............ඵ්ත් ඌ ගහපු ගැට වලට හරියන්න තමයි උගේ පරම්පරාවෙ උන් වද වෙලා.......කොලුකාරයො වෙලා නවනින්ගිරා විදින්නේ...........

    අර උබ කියපු චූ පොවපු හමුදාකරයො ගැනත් වචනයක් කියන්න ඵපයි බන්..............

    හැම හමුදාකාරයාම ඵහෙම කලේ නෑ ..............

    හමුදා යුනිපෝම් අන්දපු යූ.ඈන්.පී තක්කඩි නම් ඵහෙම බලු වැඩ කලා................

    ඵහෙම කරපු උන්ටත් උතුරෙදි ඵ්වට බඩු හම්බ උනා බන්....................ඵ්හෙම කරපු උනුත් උතුරෙදි ඵ්වාට ගෙවලා තමා මලේ...........

    උබ අහලා තියනවාද දකුනේ මිනීමරපු යකා මහත්තයා උතුරේදී මරුන හැටි????

    ඵතකොට වාසනාවන්ත අල්ගොම මහත්තයා කරවෙලා මැරුන හැටි...........

    අත්ඩන්ගුවට ගත්ත පොලීසියේ 600කට දෙමල ගෑනු උබ ඔය කියපු ජාතියෙ ඵ්වා පොවපු හැටි????

    හා.......හා........උබ කිසිදෙයක් දන්න ඵකෙක් නෙවෙයි බන්..............කතාකරන්න කලින් ඉතිහාසය ටිකක් කියවලා ඈනලයිස් කරලා කතාකරන්න වරෙන්................

    නිරායුද විජේවීරව මරපු උන් දහස් ගනන් ගාඩ් මැද ඵ් විදියටම මලා.............

    ජේආර් කෙලින්ම නොගහපු හින්දා ඌ බේරුනා............හබයි උගේ ලේ තියන උන් බලු කපුටන් වගේ උනා...........කොලුකාරයො උනා...........කොල්ලො ඉස්සරහා නැමෙන තත්වෙට පත් උනා................

    දකුනේ කොල්ලන්ට ඵක ඵක ඵ්වා පොවපු උන්ට උතුරෙදි ඵ්වාම බොන්න උනා.............

    දකුනෙ උන්ව පුච්චපු යකා මහත්තයාල අල්ගොමලා ඵ් විදියටම කරු කුට්ටන් උනා................

    මේ අබලපන් ගොනෝ............මොනවාකලත් සොබාදහමෙන් ගැලවෙන්න බැරි හැටි..........................!!!!!!!!!!

    දැන් ඉතින් මේක කියවලා උබටම හූ කියාගනින්.......................

    ReplyDelete
  6. කඩේ ඇරපු මුදලාලිලා කන්තෝරුව ඇරපු තැපැල් මහත්තයාලා බෙල්ල කපලා වැටේ ගැහුවේ හමුදාවෙන් ගාඩ් දාල ඉන්නකොටද ?

    චන්ද වැඩට ගිය ඉස්කෝලේ මහත්තයා මුලින්ම චන්දෙ දාන්න ගිය මිනිහ මරලා මිනිය ඉනෙන් ඉහල උස්සන්න එපා කියල උසපු එවුනුත් මැරුවේ හමුදාවෙන් ඉන්නකොටද ?

    යකෝ ගූ විජේවීරට දෙක අනින කොට ගූ හුජ්ජ ගිහින් ගිරවා වගී කියපු හැටි දන්නවනේ. ගාමිණී බාස්ට දෙකවදිනකොට ඔක්කොම පාවල දුන්නා.

    තොපිටත් හෙට අනිද්දා යන්තම් එක වදිනකොට කලිසමේ රෙවිලා ඔක්කොම අඩ අඩ කියවෙන හැටි බලන්න තව පොඩ්ඩක් ඉවසපන්. රනිල් මහත්තයාගේ හැටි දන්නවානේ. එක වදිනකන් විතරයි බන් තොපේ කයිය.

    ReplyDelete
    Replies
    1. 1982 හොර ජනමත විචාරන තියලා මැතිවරන සිතියම් අකුලලා ප්‍රජාත්න්ත්‍රවාදය බල්ලට දාලා,
      කලු ජූලිය ඇතිකරලා දෙමල මිනිස්සු පනපිටින් පුච්චලා ඵ් පිටින් දාලා ප්‍රජාත්න්ත්‍රවාදීවතිබුනු පක්ශ තහනම් කරලා ඵ්වායේ සාමජිකයො දඩයම් කරලා
      ඉන්දියාවට රට විකුනලා ඉන්දු ලන්කා පාවාදීමට ඵරෙහිව සාමකාමීව උද්ගෝශන කරපු මිනිස්සුන්ට අමු අමුවේ වෙඩි තියලා ස්වාමීන්වහන්සේලා ඇතුලු 140ක් මරාදාලා
      විහ්ව විද්‍යාල සිසුන්ගේ ඔලුවලට පරාල අන ගහලා තමා යූ.ඇන්.පී මිනීමරුවො බීශනය පටන්ගත්තේ....................

      පස්සේ යූ ඇන්පී පොන්නයන්ට කෙලවීගෙන ඵනකොට කලු බලල්ලු කොල බලල්ලු ලව්වා අහින්සක මුදලාලිලා, ඉස්කෝලෙ මහත්තුරු වගේම හමුදා පවුල්වල අයව මරලා ඵ්ක ජවිපෙ පිටින් දාලා ජනතාව සහ ජවිපෙ කොටවලා තමා යූඇන්පී කාරයො ජාමේ බේරගත්තේ..........

      මුදලාලිලා විතරක් නෙවෙයි රටම ආදරය කරපු කලාකරුවෙක් වුනු ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව මරුවේ ප්‍රේමදාසගෙ පුක හෝදපු හඩ්ඩා කියලා ප්‍රේමකීර්ති මහත්තයාගේ නෝනාම ප්‍රසිද්දියේ කිව්වා
      විජය කුමාරතුන්ග මහත්තයාට වෙඩි තිබ්බේ ගාමිනී ලොකුගේ ගේ තුවක්කුවකින්.

      මුදලාලිලා විතරක් නෙවෙයි කලාකරයො හමුදාපවුල්වල අය මේ හැමෝම මරුවේ යූඇන්පී පොන්නයො කියල අද ඵලිවෙලා තියෙන්නේ බන්......................
      අද ඵ් මිනිස්සුන්ගෙ පවුල්වල අයම ඵ්වා කියනවා.යූඇන්පී බත්බැලයන්ට සාප කරනවා,ඵ් සාප නිසා ත්මයි ඔය පක්ශෙ ඉන්න උන්ගෙ පිරිමි කම නැති වෙලා නපුන්සකබාවයට පත්වෙලා තියෙන්නේ........................ඔන්න ඔකතමයි කලකම් පලදීම...........................

      යූ ඇන්පී පොන්නයො හැමදාම කලේ සන්වර්දනේ පෙන්නලා බලයට ඇවිල්ලා රටේ සන්වර්ඩනය වෙනුවට උන් සන්වර්දනය වෙලා රටේ සම්පත් හොරාකාලා ඵ්වාට විරුද්දව මිනිස්සු කතාකරනකොට උන්ව මර්දනය කරපු ඵක විතරයි......................

      ඇට අට දෙනවා කියපු, දර්මිශ්ට සමාජ හදනවා කියපු, ෆොක්ස්වැගන් කොම්පනි හදනවා කියපු මාල මුදු බ්‍රේස්ලට් චුයින්ගන් දෙනවා කියපු අපි නොදන්න පොනිල් ගේ වැඩ.........................
      ඵයාගේ වැඩ ලෝකප්‍රසිද්දයි නෙ බන්............සාගල මන්ගල බකිල වගේ අය තමා ඵයාගේ වැඩ හොදටම දන්නවා කියන්නේ...............උබත් ඵ්ක හොදට දන්න බව කතාවෙන් තේරෙනවා..................

      උබලා වගේ ඇත්ත කතාකරන මිනිස්සු මරන්න ඔන කියන මානසික රෝගීන්ට සමාජයේ අනුකම්පාව හිමිවිය යුතුයි.

      ඔය වගේ උඩපනින කාටත් ප්‍රමදාසට රන්ජන් විජේරත්නට අල්ගොමට යකා මහත්තයාට උරුම වුන අවසානය නියත බව මතකතියාගෙන ඉදපන් පොනීගෙ කොලු පැටියො......................

      Delete
    2. පොනී මහත්තයගෙ වැඩ ඉතින් මුලු ලන්කාවම දන්නවා නොවෑ............
      සා-ගල මන්-ගල බකිල වගේ අය තමා හොදටම දන්නවා කියන්නේ..............
      උබත් සෑහෙන්න හොදට ඵ්තුමගෙ වැඩ ගැන දන්න බව කතාවෙන් තේරෙනවා.............

      අසාදාරනයට විරුද්දව කතාකරන මිනිස්සුන්ව මරන්න ඔන කියන උබවගේ මානසික රෝගීන්ට සමාජ අනුකම්පාව හිමිවිය යුතුයි....................

      ඔය ජවිපෙන් මැරුවාය කියපු මුදලාලිලා, ඉස්කෝලෙ මහත්තුරු ගැන කියන්න ඔන..................
      ඔය මිනීමරුම් සේරම කලේ කොල බලල්ලු කලු බලල්ලු වගේ පොන්න යූඅන්පී නිල නොවන මිනීමරු කල්ලි තමා.............
      මුදලාලිලා ඉස්කෝලෙ මහත්තුරු විතරක් නෙවෙයි රටම ආදරය කරපු කලාකරයො ජවිපෙ පිටදාලා මැරුවේ යූ.ඇන්.පී බල්ලො තමයි.............

      උබ ඉතින් පොතක් පතක් කියවලා නැති මේලෝ මගුලක් නොදන්න බබා හුකුන් නේ........ඉදපන්කො උබට මම යූඇන්පී පොන්නයන්ගේ අතේ කෝට් උන පොන්න වැඩ ටිකක් මතක්කරලා දෙන්න.................
      ප්‍රේමකීර්ති අල්විස් මහත්තයාව මැරුවේ ප්‍රේමදාසගේ පුකහෝදපු හඩ්ඩා කියලා ප්‍රමකීර්ති මහත්තයාගේ නෝඅනා ප්‍රසිද්දියෙම කිව්වා................
      විජය කුමාරතුන්ගයන්ව මරුවේ ගාමිනී ලූකුගේ ගෙ තුවක්කුවකින්............
      නිහාල් සිල්වාට වෙඩි තිබ්බෙ මහදවල් හමුදා මුරපොලකදී..............

      මේවගේ අපරාද කරලා ඵ්වා ජවිපෙ පිටදාලා ජනතාව බිදවලා තමා යූඅන්පී පොන්නයො ජාමේ බේරගත්තේ.............
      ජවිපෙ ඵක්ක සටන්කරන්න හමුදාව ඉදිරිපත් නොවෙනකොට ජවිපෙ වගේ ගිහින් හමුදා පවුල් වල අයව මරලා හමුදාව සජ ජවිපෙ කෙටෙව්වෙත් යූඇන්පී කුලී මිනීමරු පොන්නයො කියලා රටම දන්නවා.............

      යූඇන්පී ඵක හැමදාම කලේ බොරු සන්වර්දන හීන පෙන්නලා බලයට ඇවිල්ලා, උන් සන්වර්දනය වෙලා රට උලාකලා, අන්තිමට යුඇන්පී ව0චාවට විරුද්දව මිනිස්සු කතාකරනකොට ඵ් මිනිස්සුන්ව මර්දනය කරපු ඵක තමයි..................

      1982 හොර ජනමත විචාරන තියලා ,මැතිවරන සිතියම් අකුලලා
      1983 කලු ජූලිය ඇතිකරලා දෙමල මිනිස්සු පනපිටින් පුච්චලා ඵක පත්තකින් අවුරුදු 30ක් කාලක්න්නි යුද්දයකට රට තල්ලු කරලා, අනිත් පත්තෙන් ප්‍රජාත්න්ත්‍රවාදීව තිබුනු පක්ශ තහනම් කරලා
      සාමාජිකයො දඩයක් කරලා, විශ්ව විද්‍යාල ලමයින්ගේ ඔලුවලට පරාල ඇනගහලා මරලා
      හොර ඉන්දු ලන්කා ගිවිසුම් ගහලා ඵ්වාට විරුද්දව සාමකාමීව උද්ගෝශනය කරපු මිනිස්සුන්ට අමු අමුවේ වෙඩිතියලා අහින්සක 140ක් මරලා ස්වාමින්වහන්සේලා අපවත් කරලා
      මේ රට ලේ විලක් කලේ කවුද කියලා හැමෝම දන්නවා.

      යූ ඇන් පී පොන්නයො රට කාපු හටි ගැන තව ඉගනගන්න ආසනම් කියපන් තව දෙන්නම්න්..................

      කොහොමත් අසාදාරනයට විරුද්දව කතාකරන මිනිස්සුන්ව මරන්න ඔන කියන උබවගේ මානසික රෝගීන්ට සමාජ අනුකම්පාව හිමිවිය යුතුයි

      මොන පඩ සෝ ඵක දම්මත් වැරදි කරන මිනිස්සුන්ට යකා මහත්තයාලට අල්ගොමලට ප්‍රමදාසට රන්ජන් විජේරත්නට උරුම උන අවසානය නියත වශයෙන්ම උරුම බව දැනගෙන උඩ පැනපන් පොනීගේ බච්චා කොල්ලො.................

      Delete
    3. පොනී මහත්තයගෙ වැඩ ඉතින් මුලු ලන්කාවම දන්නවා නොවෑ............
      සා-ගල මන්-ගල බකිල වගේ අය තමා හොදටම දන්නවා කියන්නේ..............
      උබත් සෑහෙන්න හොදට ඵ්තුමගෙ වැඩ ගැන දන්න බව කතාවෙන් තේරෙනවා.............

      අසාදාරනයට විරුද්දව කතාකරන මිනිස්සුන්ව මරන්න ඔන කියන උබවගේ මානසික රෝගීන්ට සමාජ අනුකම්පාව හිමිවිය යුතුයි....................

      ඔය ජවිපෙන් මැරුවාය කියපු මුදලාලිලා, ඉස්කෝලෙ මහත්තුරු ගැන කියන්න ඔන..................
      ඔය මිනීමරුම් සේරම කලේ කොල බලල්ලු කලු බලල්ලු වගේ පොන්න යූඅන්පී නිල නොවන මිනීමරු කල්ලි තමා.............
      මුදලාලිලා ඉස්කෝලෙ මහත්තුරු විතරක් නෙවෙයි රටම ආදරය කරපු කලාකරයො ජවිපෙ පිටදාලා මැරුවේ යූ.ඇන්.පී බල්ලො තමයි.............

      උබ ඉතින් පොතක් පතක් කියවලා නැති මේලෝ මගුලක් නොදන්න බබා හුකුන් නේ........ඉදපන්කො උබට මම යූඇන්පී පොන්නයන්ගේ අතේ කෝට් උන පොන්න වැඩ ටිකක් මතක්කරලා දෙන්න.................
      ප්රේූමකීර්ති අල්විස් මහත්තයාව මැරුවේ ප්රේමමදාසගේ පුකහෝදපු හඩ්ඩා කියලා ප්රබමකීර්ති මහත්තයාගේ නෝඅනා ප්රීසිද්දියෙම කිව්වා................
      විජය කුමාරතුන්ගයන්ව මරුවේ ගාමිනී ලූකුගේ ගෙ තුවක්කුවකින්............
      නිහාල් සිල්වාට වෙඩි තිබ්බෙ මහදවල් හමුදා මුරපොලකදී..............

      මේවගේ අපරාද කරලා ඵ්වා ජවිපෙ පිටදාලා ජනතාව බිදවලා තමා යූඅන්පී පොන්නයො ජාමේ බේරගත්තේ.............
      ජවිපෙ ඵක්ක සටන්කරන්න හමුදාව ඉදිරිපත් නොවෙනකොට ජවිපෙ වගේ ගිහින් හමුදා පවුල් වල අයව මරලා හමුදාව සජ ජවිපෙ කෙටෙව්වෙත් යූඇන්පී කුලී මිනීමරු පොන්නයො කියලා රටම දන්නවා.............

      යූඇන්පී ඵක හැමදාම කලේ බොරු සන්වර්දන හීන පෙන්නලා බලයට ඇවිල්ලා, උන් සන්වර්දනය වෙලා රට උලාකලා, අන්තිමට යුඇන්පී ව0චාවට විරුද්දව මිනිස්සු කතාකරනකොට ඵ් මිනිස්සුන්ව මර්දනය කරපු ඵක තමයි..................

      1982 හොර ජනමත විචාරන තියලා ,මැතිවරන සිතියම් අකුලලා
      1983 කලු ජූලිය ඇතිකරලා දෙමල මිනිස්සු පනපිටින් පුච්චලා ඵක පත්තකින් අවුරුදු 30ක් කාලක්න්නි යුද්දයකට රට තල්ලු කරලා, අනිත් පත්තෙන් ප්රපජාත්න්ත්රනවාදීව තිබුනු පක්ශ තහනම් කරලා
      සාමාජිකයො දඩයක් කරලා, විශ්ව විද්යා්ල ලමයින්ගේ ඔලුවලට පරාල ඇනගහලා මරලා
      හොර ඉන්දු ලන්කා ගිවිසුම් ගහලා ඵ්වාට විරුද්දව සාමකාමීව උද්ගෝශනය කරපු මිනිස්සුන්ට අමු අමුවේ වෙඩිතියලා අහින්සක 140ක් මරලා ස්වාමින්වහන්සේලා අපවත් කරලා
      මේ රට ලේ විලක් කලේ කවුද කියලා හැමෝම දන්නවා.

      යූ ඇන් පී පොන්නයො රට කාපු හටි ගැන තව ඉගනගන්න ආසනම් කියපන් තව දෙන්නම්න්..................

      කොහොමත් අසාදාරනයට විරුද්දව කතාකරන මිනිස්සුන්ව මරන්න ඔන කියන උබවගේ මානසික රෝගීන්ට සමාජ අනුකම්පාව හිමිවිය යුතුයි

      මොන පඩ සෝ ඵක දම්මත් වැරදි කරන මිනිස්සුන්ට යකා මහත්තයාලට අල්ගොමලට ප්රනමදාසට රන්ජන් විජේරත්නට උරුම උන අවසානය නියත වශයෙන්ම උරුම බව දැනගෙන උඩ පැනපන් පොනීගේ බච්චා කොල්ලො.................

      Delete
  7. පොනී මහත්තයගෙ වැඩ ඉතින් මුලු ලන්කාවම දන්නවා නොවෑ............

  8. 1982 හොර ජනමත විචාරන තියලා ,මැතිවරන සිතියම් අකුලලා