Monday, February 4, 2013

නිදහස් නාට්ටිය




අනේ සුසානෝ මම කොළඹ යනකොට
නිදහස් දිනේ දා පාන්දර
පාලුයි පාරවල් හෝම් පොල වාගේ
සත්තයි  නිදහසක් දැනුනා හිතට

මොකැදැයි කියලා විපරම් කර  බලන කොට
පෙන්නන්ට නිදහස සුලු ජනයාට
කට්ටිය ගෙහුන් දාගෙන මුර කපොලු
නිදහස් නාට්ටිය අද  තිරිකුණාමලේ


-රංචාගොඩ ළමයා-

4 comments:

  1. ඒ නිදහස බාල්දු කරලා තියෙන්නේ දැන් නිදහස මැයි 18.. ජාතියේ පියත් වෙනස් වෙලා තියෙන්නේ, ජාතියේ පියා ඩී ඒ රාජපක්ෂ....

    ReplyDelete
    Replies
    1. shik ape thaththatath man hama welema
      kiyana aduma tharame janadipathi wath
      una nam oya kiyala...:D

      Delete