මෙම මිල වැඩි කිරීමට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170ක්ද, ඔක්‍ටේන් 90 පෙට්‍රල් ලීටරයක් නව මිල රුපියල් 162ද වනු ඇත.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව මිල 121ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපිල 145ක් වනු ඇත.
ජමියතුල් උලමා සංවිධානය කල මේ මිල වැඩි කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවත් ඊට එරෙහිව උද්ඝෝෂණය කරන බවත් බොදු බල සේනාව කියා සිටී.
මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන ජාතික හෙල උරුමයේ ච. රණවක මහතා මෙම ඉන්ධන මිල වැඩි වීමට හේතුව හලාල් කරණය බවත් තමන් හලාල් කරණයට ඊට එරෙහිව අරගලයක් අරඹන බවත් කියා සිටී.
ela
ReplyDeleteඅම්මපා, බලාගෙන ගියාම ඇත්තක් නැත්තෙමත් නෑ....
ReplyDeletepatta
ReplyDeleteNiyamai machoo..jaya wewa...!!!
ReplyDelete:D
ReplyDeleteමෙන්න බලන්න, බොදු සේනා සහ උල්මාවරු ආණ්ඩුව රකින හැටි. එනිසයි මා ද පෙර සිටම කියුවේ ජාතිවාදය ධනේශ්වර ක්‍රමයේ අරුබුධ හමුවේ ඊට සහායට පැමිණෙන හොඳම සඟයෙකු බව.... අපේ රටේනම් එය ඉතා කැපී පෙනෙනවා.
ReplyDeleteදැන් උලමා පිට දා ආණ්ඩුව බෙරේවි.
ශ්‍රී ලංකික අපිට කිසිසේත් හලාල් අනවශ්‍යය. හලාල් මෙරටින් ඉවත් කරගන්නා තුරු ශ්‍රී ලාංකික අපගේ විරෝධය අත් නොහරින්නෙමු.
ReplyDeleteශ්‍රී ලංකික අප සැමට තෙරුවන් සරණයි.
ReplyDeleteශ්‍රී ලංකාව සිංහල බෞද්ධ අප සිටින තුරු සපිරිස්ථානයක් කිරීමට ඉඩ නොදෙමු. ජාතියේ මුර දේවතාවුන් වන භික්ෂුන් වහන්සේලා මෙරට සිටින තුරු ශ්‍රී ලංකාව නියම සිංහල බෞද්ධ රටක් වශයෙන් පවතිනු ඇත.
ReplyDelete