Monday, March 13, 2017

අධිකරණ තීන්දු සයිටම් ලොක්කන්ට කලින්ම එන හැටි මෙන්න…

   
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරයෙක් වන නෙවිල් පෙරේරාගේ පුත් ජනිත් පෙරේරා වෛද්‍ය සිසුවෙක් ලෙස එම ආතනයේ අධ්‍යාපනය ලබන්නෙකි. ජනිත් පෙරේරා විසින් තම ෆේස්බුක් පිටුවේ අපූරු පුවතක් පසුගිය දිනක පල කර තිබුණි. එහි සඳහන් වන්නේ සයිටම් ආයතනයට පක්ෂව අභියාචනාධිකරණයෙන් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ගියද වෛද්‍ය සභාවට වාසිදායක තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොලැබෙන බවයි.

මෙයින් ජනිත් පෙරේරා කීමට උත්සාහ කරන්නේ උසාවියේ තීරණ ලැබීමටත් පෙර සයිටම් ආයතනයේ ඉහළ නිලධාරීන් එම තීරන දන්නා බවයි. බොහෝ විට ගෙදර කෑම මේසයේදී ආචාර්ය නෙවිල් පෙරේරා තම දරුවන් සමග මෙම කරුණු සාකච්ඡා කරන බව මින් ඇඟවේ.

අප රටේ නීතියේ ස්වභාවය හා එය ක්‍රියාත්මක වන ආකාරය සයිටම් ශිෂ්‍ය ජනිත් පෙරේරාගේ මෙම ෆේස්බුක් සටහනෙන් මනාව පැහැදිළි වේ.

මේ පිළිබඳ ජනිත් පෙරේරාගේ ෆේස් බුක් පිටුවේ පල වූ විස්තර පහත දැක් වේ.
https://www.colomboxnews.com/2017/03/11/%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%ad%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a/

3 comments:

  1. ඔය අමාවක කාරයා අඩු කුලේ නිසා කුල එරියස් එක තියනවා. පොරගෙ තාත්තා කන් දෙගෙදර නාට්‍ටියේ අල්මේදා වගේ බයිං සෙලිං කරලා තුට්ටු දෙකක් හොයා ගත්තේ. හෙන කපටි අංකූරා බේබද්දා. සල්ලි ගෙදර වියදමට දුන්නේ නෑ ඒ නිසා පවුල හරි දුප්පත්. හොයපු තුට්ටු දෙක හොර ගෑනුන්ට වේසියන්ට වියදම් කලා . අම්ම තමයි ඇඳුම් මහලා බර ඇද්දේ ඔය එරිය්ස් නිසා තමයි මෑන් ජේවීපී එකට සෙට් වෙන්නේ. ඒ නිසා පොර කාටහෝ මඩක් ගහනවා

    ReplyDelete
  2. අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නේ මෙලෝකේ වසලයා

    ReplyDelete
    Replies
    1. කලාමැදිරියා තෝත් අඩු කුලේ එකෙක් නේද ?

      Delete