Friday, April 21, 2017

දැන් සැපද ..... කොහොමද වෙනස.........? යහපාලනේ බැටළු සම ඉවත දමයි


එන්න වියන්ගොඩ,
එන්න අජිත් පැරකුම්,
එන්න පිලිප් ශාන්ත ,
බඩ ගාගෙන දිව දාගෙන එන්න
මල් පිපීදැයි බලන්න නෙවේ
හදිසි නීතිය සාධාරණයි කියන්න
දුවගෙන එන්න,

කුණු කන්ද යට මැරෙන උන්
මැරුණාවෙ
අපේ ආතල් අපි ගමු
දිනමිණේ , සිළුමිණේ
සුවාදීනේ, ජාතිකේ
ලොකු තැනක් අල්ලන්න
එක පිම්මේ දුවගෙනම එන්න
 

 
 
 

2 comments:

  1. /* එන්න වියන්ගොඩ,
    එන්න අජිත් පැරකුම්,
    එන්න පිලිප් ශාන්ත */

    පාදෙනියටත් කතා කරන්න!

    ReplyDelete
  2. මේ ජාතික ආපදාවක දී එදා ජවිපෙ ක්‍රියා කළ හැටි!

    https://rasikalogy.blogspot.com/2016/04/post-tsunami-reconstruction-and.html

    අද කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ-පෙසපෙට මේ ආකාරයට ක්‍රියා කරන්න බැරිද? ඒ සඳහා රාජ්‍ය බලය තිබිය යුතුම ද?

    එදා මැලේරියා වසංගතය කාලේත් වාමාංශිකයින්ට රාජ්‍ය බලය තිබුණේ නෑ!

    !!!

    ReplyDelete