Saturday, January 12, 2013

නූතන පංචමහා බලවේගය ජයගත් වගයි

අධිකරණය හා ව්‍යවස්ථාදායකය  අතර තිබූ කඹ ඇදිල්ලෙන් නූතන පංචමහා බලවේගයේද සහය ඇතිව  ජයගත් වගයි.

ඒ නූතන පංචමහා බලවේගයේ  සටනේ අවස්ථා කීපයක් පහත දැක්වේ.















7 comments:

  1. මොනාද මේ ?

    ReplyDelete
  2. උගේ අම්මා නටනවා

    ReplyDelete
  3. පංච මහා නෙවෙයි මෙතන බලවේග සැහෙන්න තියනවා . සොලොස් මහා බලවේග වගේ දාගත්ත නම් හරි

    ReplyDelete
  4. තමන් කෑවේ විරේක බෙහෙත් මිශ්‍ර කිරිබත් බව නොබෝදිනකින්ම බොහෝදෙනෙකුට වැටහෙනු ඇත.

    ReplyDelete
  5. අර උඩ පින්තූරෙ ෂොට් එක නම් මරු ඈ?

    ReplyDelete
    Replies
    1. නෑ,

      කැමරා කරු සහ චන්ඩිය දෙන්නගෙ ෂොට් දෙකම මරු.

      Delete
  6. මේක පංච මහා බලවේගෙ නොවෙයි. පොන්න මහා බලවේගෙ. මරු ෂොට් එක කියල කිව්වට ඔය පොන්නයෙක්ගෙන් ගුටිකන පුද්ගලයා රජයේ ඉහල තනතුරක් දරන පුද්ගලයෙක්.

    ReplyDelete