Wednesday, March 1, 2017

සීත සමීරේ



සයිටම් මුදලාලිගේ මැනේජර් මහත්තයා කෙලවා ගෙන තිබේ. උන්නැහැ හැදුවේ සයිටම් විරුද්දකාරයින් තමන්ට වෙඩි තිබ්බා කියා ඝෝෂාවක් කර සයිටම් විරෝදීන්ට කෙලවන්න විය යුතුය. ඒ වෙඩිල්ල දැන් බූමරංගයක් වී සමීර සේනාරත්න ( MD අලුත්කඩේ )ටම වැදී තිබේ.

එයා ට අමතක වුන දේ  නම් තමන්ම තියාගත් වෙඩිල්ල නොවැදුනාට බූමරංගය කැරකී ඇවිත් තමන්ටම වදින බවය.

සමීර සේනාරත්න ට වෙඩි තැබුවා යැයි කියන විටම සයිටම් වෙනුවෙන් රෙදි නැතිව කඩේ යාමට සෙට් වී සිටි පිරිසට මාර ආතල් එකක් ලැබුනේය.එයින් එක්කෙනෙක් වන බ්ලොග් ලෝකයේ ලොක්කෙක්ද වන අජිත් පැරා " මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතාකරන්නට පටන් ගෙන ඇතැයි" ලීවේය. ඒ විතරක් නොව දයා පතිරණ  ගැනත්  මොන මොනාවාදෝ ලීවේය.

" මෙවැනි තරමක් දුරට අරාජික වූ, වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන දේශපාලන වටපිටාවන් වනාහි අන්තවාදී බලවේග බලය වෙනුවෙන් කෙටි මාර්ග සොයා ත්‍රස්තවාදය වෙත යොමු වීමට ඉඩ තිබෙන වකවානු වේ.

 1986දී ජවිපෙ සිය පළමු දේශපාලන ඝාතනය කළේ ය. එ් දයා පතිරණයි. මේ වන විට, එය ජවිපෙ විසින් කරන ලද ක්‍රියාවක් බවට සෑහෙන තරම් කරුණු ඉදිරිපත් වී තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් මුලින් ජවිපෙට චෝදනා එල්ල වන විටත් ඇතැමෙකු හැසිරුණේ වර්තමානයේදී ඇතැම් කුමන්ත්‍රණ න්‍යායධරයන් හැසිරෙන ආකාරයට ම ය.

මුලින් ජවිපෙට චෝදනා එල්ල කිරීම සිනහවට ලක් කරන ලදී. ආණ්ඩුව එම ක්‍රියාව කළේ ජවිපෙ පිට වරද පටවා මර්දනය කිරීමට බව ද කියන ලදී. ජවිපෙ ඒ වෙනුවෙන් මාවිත්තර සරත් නම් මැරවරයකු සම්බන්ධ කරගෙන ගාමිණී ලොකුගේ ද පටලවා කතාවක් නිර්මානය කරන ලදී. ජවිපෙ උත්සාහ කළේ දයා පතිරණ මරා දැමුවේ එවකට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේ බව කියන්නට ය."

පැරා උන්නැහෑ කියන්නට තැතනුවේ සමීර (MD) තැබූ වෙඩිල්ල අන්තවාදින්ගේ එකක් බවත් , එය නාටකයක් කියන්නේ මීට පෙර දයා පතිරණ ඝාතනයේදීත් කුමන්ත්‍රණ කතා කියූ අය බවත්ය.එම නිසා වල් බූරු ප්‍රජාතන්ත්‍රවාද්ය අහවර කර පැසිස්ට් පාලනයක් අවශ්‍ය බවය. මෙසේ කියන්නේ පහුගිය රාජපක්ෂ පාලනයේ පැසිස්ට් පිලිවෙතට එරෙහි  වූ ප්‍රජාචන්ච්‍රවාදයේ මුර දේවතාවුන්  ම වන විට අපි කල යුත්ත්හේ අඬන්නද නැත්නම්  හිනා වෙන්නද කියා ඒ අයම කියන්නේ නම් අපූරුය.

මේ ආණ්ඩුවේ ඕනෑම රෙද්දකට පැනලා දෙන මේ උදවිය සමීර/ නෙවිල් හවුල සමග එක් වී සූදානම් වුනේ සයිටම් විරෝදය ලෙයින් මර්දනය කරන්නටය. සයිටම් විරෝදීන් හිරගෙට  දක්කා හෝ තම අරමුණ ඉෂ්ට කර ගන්නටය. එදා තමන් කිසි සේත් හවුල් නොවූ 83 කලු ජූලියට ජවිපෙ පටලා ජේ ආර් කල විනාශයම නැවත කරකවන්නටය. එදා ඩග්ලස් ලියනගේ ලා කල දේ අද කරන්නේ අජිත් පැරකුම් ලාය. ඉතිහාසය කැරකෙන්නේ එහෙමය.

සටහන- තමන්ගේ ව්‍යාපාරයේ පැවත්ම වෙනුවෙන් මේ ආකාරයේ ඕනෑම බලු වැඩක් කිරීමට සූදානම් මේ තක්කඩින් පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැත. තම්න්ට  ලක්ෂ 120 දෙන්නේ නම් ඕනෑ ගොනෙකුට වෛද්‍ය උපාධිය හෝ වෙනත් උපාධියක් මොවුන් පිරි නමනු ඇත. නොදියුණු පසුගාමි වෙලඳපල ආර්ථිකයකට  සිටින කපටි ජාවාරම් කාරයින්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ නම් එය ගොන් කමක් නොව තක්කඩි කමකි.

6 comments:

  1. දයා පතිරණව මැරුවේ ජවිපෙ / දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය මගින් බවයි මා විශ්වාස කරන්නේ.

    ReplyDelete
  2. Amawaka metha athhada ? ; ඔය අමාවක කාරයා අඩු කුලේ නිසා කුල එරියස් එක තියනවා. පොරගෙ තාත්තා කන් දෙගෙදර නාට්‍ටියේ අල්මේදා වගේ බයිං සෙලිං කරලා තුට්ටු දෙකක් හොයා ගත්තේ. හෙන කපටි අංකූරා බේබද්දා. සල්ලි ගෙදර වියදමට දුන්නේ නෑ ඒ නිසා පවුල හරි දුප්පත්. හොයපු තුට්ටු දෙක හොර ගෑනුන්ට වේසියන්ට වියදම් කලා . අම්ම තමයි ඇඳුම් මහලා බර ඇද්දේ ඔය එරිය්ස් නිසා තමයි මෑන් ජේවීපී එකට සෙට් වෙන්නේ. ඒ නිසා පොර කාටහෝ මඩක් ගහනවා

    ReplyDelete
    Replies
    1. සරස තුමා මේ ලකේපුයිට් අමාවකයා එක්ක හැමදාම ගේම ඉල්ලන කෙනෙක්..

      ඒත් එයාගේ මා පිය පවුලේ විස්තර දාල ගොන්පාට් ලිවීම කුජීතයි ලැජ්ජාසහගතයි සක්කීලියි!

      දැන් වත් මේ බ්ලොග් ලියන්නන් ගේ පවුලේ අය ට ගැසීම නවත්වමු..

      Delete
    2. ගානක් නෑ... ඇනෝ වුණත් කියන්නේ ඇත්තනේ.

      Delete
    3. කොහොම සෑරසගෙ මරුසිය.
      ඇනෝ ඇවිත් ඇට්ටි හැලෙන්න දීල ඉන්පස්සෙ ප්‍රොෆයිල් එකෙන් ඇවිත්
      බන කියනව.

      Delete
  3. තොපි කරයි අහවල් එක. පුක කහගන්න නියනැති අඩුකුලේ එවුන්. රනිල් හාමුට කේන්තිගියොත් දන්නවනේ. එදාට තොපේ පුකවල් කහගන්න වෙන්නේ කටුකම්බි වලින්. මොන ලොකුටෝක් දෙන එකා වුනත් බලුවෙනවා ධර්ම චක්කරේ දාල දෙක වදිනකොට. විජේවීරට රෙද්දේ රෙවිලා ඔක්කොම කියපු හැටි තෝ දන්නවද පාලොස්දාහට කඹුරන බැල්ලියෝ. මහින්ද මහත්තය වගේ බයිසිකලේ ගිය එකාට විතරක් ගේම දීල අත්පිහද ගන්නේ නෑ රනිල් හාමු. සිකුරුයි.

    ReplyDelete