Saturday, March 11, 2017

කුලී ලියන්නන් අවශ්‍ය කොට තිබේ

 
කීකරු කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
කොහෙත්ම හිතන්නට බැරි
දේශපාලන කුලී කහින්නන්
අතිශයින්ම අවශ්‍යව තිබේ
පීඩිත ජනයා හඬ නගන කල
උන්ට මඩ ගසන්නට
උන්ගේ ලේ උරා බොන්නට
ලුම්පනයන් උසි ගන්වන්නට
යතුරු පුවරුවෙන් මිනී මරන්නට
වෛරය පතුරුවන්නට
සමාජය ගඳ ගස්වන්නට
ඉතා කීකරු කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
නායකයන් ගේ පා ලෙව කන
උන්ගේ වැසිකිලි දිවෙන් සුද්ද කරන
ධනපති කුණු කාණුවල ජරාව බුදින
තමන්ට කියා චින්තනයක් නැති මුත්
මහා චින්තකයින් යැයි පෙන්වන
දෙනෙත් අඳ මොලේ නැති කුලී ලියන්නන්
අවශ්‍ය කොට තිබේ
 
ලංකාවේ කොයි මුල්ලකින් හෝ
එසේත් නැතිනම්
ඉන්දියාවෙන්, චීනෙන්, කැනඩාවෙන්
හෝ ඔෂනියාවෙන්
ඒත් නැත්නම්
ට්‍රාන්ස්සිල්වේනියාවෙන් වුව කම් නැත
කුලී ලියන්නන් ඕනෑ කර තිබේ.

11 comments:

  1. ඕෂනියාවේ වෙසෙමි.

    ලිවීම රැකියාවක් කර ගැනීමට හැකි නම් අගෙයි, නමුත් ඔය කියන සුදුසුකම් නම් නැත.

    ReplyDelete
  2. මම දන්න වයසක මොඩල් කීපයක් ඉන්නවා.හොඳද කියලාබලන්න.
    1.සිග්මන්ඩ් ෆ්රොයිඩ්ට පවා මනෝ විද්යාව ඉගැන්වූ මනෝ විද්යා චක්රවර්තී පොත් 8400ක් ලියා ඇති කැනඩාවේ PTSD ජයා මහතා
    2. හැම තැනම ලින්ක් හලහලා යන කාඩ් බෙද බෙදායන හීන මාන පති තට්ට ලොජි මහතා.
    3. ලන්කාවේ බ්ලොග් කාරයන්ව විකුනා එදාවේල සරිකරගන්නා ලන්ඩන් වල ඇල්බට් අන්කල් නොහොත් ලෝටස් අජ්ජා
    4. නිකන් දෙන බ්ලොග්වලට නීති දාන්නට කතාකරන,රනිල්ගේ පස්ස වුනත් ලොවන ඊ-යන් මහතා

    ReplyDelete
    Replies
    1. ඇයි තව එක්කෙනෙක් ඉනනවා

      මේ කමෙන්ට් එක දාපු මරාගේ පස්ස වුනත් ලොවන මොලේ කචල් ආචාර්ය සරස තුමා නොහොත් දන්ගොතා

      ප.ලි. දන්ගොත් තෙමේ ඉහත කමෙන්ටුවේ ඔහුට හුරුපුරුදු "ලකේපුයිට්" යන අපහාසාත්මක වචනය නොලියා යාම ගැන අපගේ බලවත් අප්‍රසාදය.

      නන්‍දුල උදලාගම, නොදැම්ටනය.

      Delete
  3. නාලන්දෙන් ඉගෙනගෙන රුසියාවෙන් ඩිග්‍රිය කලොත් තමයි නිහතමානී වෛද්‍යවරු බිහිවෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඌට ඒ ලෙවෙල් පාස් වෙන්න බැරි වුනාම වැරැද්ද දිස්ත්රික් කෝටාව.පශ්චාද් උපාදියක් කරගන්න බැරිවුනාම වැරැද්ද ඒ විභාග තියන ආයතනය.උගෙ ගොන්පාට් කවුරුවත් ගනන් ගන්නෙ නැති වුනාම දොස්තරලා ඉන්ග්රීසි බැරි ගම්වලින් ආපු අය. මූ නම් පුදුම අසහන කාරයෙක්.

      Delete
    2. මූ කියන විදියට මූ සල්ලි තියෙන පවුලක කෙනෙක්නම් කෙලින්ම සල්ලි ගෙවලා එන්ගලන්තෙ ඇමරිකාවෙ ගිහින් මෙඩිසින් කරන්න තිබුනනේ.නමුත් රුසියාවෙන් පිනට දුන්න ශිශ්ශත්වයක් කඩාවඩාගෙන පිනට රුසියා ගියේ සල්ලි නැති හින්දනේ.

      Delete
    3. ඔය යකාගෙ ඇති නිහතමානී කමක් නෑ.මිනිහා ආමි හොස්පිටල් ඉන්න කොට පෙන්න ගෙන හිටියේ මිනිහා කන්සල්ටන්ට් කෙනෙක් කියලා.මිනිහා නිකන් දොස්තර කෙනෙක් විතරයි.මිනිහාගේ ගොන්වැඩ දිගින් දිගටම අහුවුන හන්දා මිනිහාව ආමි එකෙන් එලවා දැමුවා.

      Delete
    4. ඔය රුවන් කාරයා ගේ කොලිෆීකේෂන් Northern Kentucky University, එකේ පේජ් එකක තියනවා. ඌට ලංකාවේ එක උපාධියක් නෑ.

      Graduated from Vinnitsa National Medical University of Ukraine and completed postgraduate studies on Psychology at the York University and the University of Toronto Canada. Registered EMDR Therapist in Canada.Registered Mental Health Therapist in Ontario. Researcher in PTSD and Psycho trauma. Visiting lecturer - Washburn University of Kansas.A member of the International Scientific Committee of the Posttraumatic embitterment disorder (PTED) panel.

      Delete
    5. මේක රුවන් කාරයාම දාපු කොමෙන්ට් එකක්.උගෙ වැඩේ මිනිහාගෙ සී වී එක කිය කියා යන එකයි ලියපු පිස්සු පොත්වල පොටෝ දාන එකයි,එක එක්කෙනා එක්ක ගත්ත පොටෝ දාන එකයි තමයි.ඕකෙ ඔය යට තියෙන දෙකම බොරු

      Delete
  4. ඔය අමාවක කාරයා අඩු කුලේ නිසා කුල එරියස් එක තියනවා. පොරගෙ තාත්තා කන් දෙගෙදර නාට්‍ටියේ අල්මේදා වගේ බයිං සෙලිං කරලා තුට්ටු දෙකක් හොයා ගත්තේ. හෙන කපටි අංකූරා බේබද්දා. සල්ලි ගෙදර වියදමට දුන්නේ නෑ ඒ නිසා පවුල හරි දුප්පත්. හොයපු තුට්ටු දෙක හොර ගෑනුන්ට වේසියන්ට වියදම් කලා . අම්ම තමයි ඇඳුම් මහලා බර ඇද්දේ ඔය එරිය්ස් නිසා තමයි මෑන් ජේවීපී එකට සෙට් වෙන්නේ. ඒ නිසා පොර කාටහෝ මඩක් ගහනවා

    ReplyDelete
  5. ඕනෑතරම් හොයා ගන්න ඇහැකි මාර්තු 25 දට වෝටස් ඒජ් එකට එන්න හයර් කර ගන්න බැරිනම සින්නක්කරේට ගන්න පුළුවන්

    ReplyDelete